මෙරට බැංකු කිහිපයක අද ඩොලරයට ලබා දුන්න වටිනාකම සටහන් වුණේ මෙහෙමයි..(PHOTOS)

Report

ඊයේ (16) දිනයට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇත.

මෙරට බැංකු කිහිපයක අද ඩොලරයට ලබා දුන්න වටිනාකම සටහන් වුණේ මෙහෙමයි..(PHOTOS) | Today Dollar Rate In Sri Lanka 17Th April 2024

සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 293 සිට රු. 292.85 ක් සහ රු. 302.50 සිට රු. 302.35 (පිළිවෙලින්) ක් විය. 

NDB බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 292.15 සිට රු. 294 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 303.15 සිට රු. 305ක් විය.

මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 293.46 සිට රු. 294.93 ක් සහ රු. 303.39 සිට රු. 304.91 (පිළිවෙලින්) ක් විය.

අලුත් අවුරුද්ද අවසන් වෙද්දිම ඩොලරයට මොකද වුණේ කියල දන්නව ද?.මේ ඒ ගැනයි..(PHOTO)

අලුත් අවුරුද්ද අවසන් වෙද්දිම ඩොලරයට මොකද වුණේ කියල දන්නව ද?.මේ ඒ ගැනයි..(PHOTO)


කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 292.98 සිට රු. 294.21 ක් වන අතර විකුණුම් මිල රු. 302.25 සිට රු. 303.50 ක් විය.

සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 294.25 සිට රු. 295.50 ක් සහ රු. 303.25 සිට රු. 304.50, (පිළිවෙලින්)ක් විය.

GalleryGalleryGalleryGalleryGallery