ඩොලරයට අද වෙච්චි දෙය මෙන්න..(PHOTO)

Report

බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද (07) ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අඩු වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 294.50 සිට රුපියල් 294.24 දක්වා අඩු වී ඇත.

දන්නව ද?. ඇස් උඩ යන්නම, හෙට සිට රාජ්‍ය සේවයේ වෙන දෙය මෙන්න..

දන්නව ද?. ඇස් උඩ යන්නම, හෙට සිට රාජ්‍ය සේවයේ වෙන දෙය මෙන්න..

රජයෙන් බැංකු ගිණුමට මුදල් දාලා..ගිණුමට වැටුණ ද බලන්න..

රජයෙන් බැංකු ගිණුමට මුදල් දාලා..ගිණුමට වැටුණ ද බලන්න..

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය රුපියල් 303.17 සිට රුපියල් 302.89 දක්වා ද අඩු වී ඇත.

කෙසේ වෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශීය මුදල් කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අධිප්‍රමාණය වී ඇත.

එම නිවේදනය පහතින්,


Gallery