අද ඩොලරයට වෙච්චි දෙය..(PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Businessman Dollars Latest Headlines
By krishani Jan 27, 2025 10:19 AM GMT
krishani

krishani

Report

පසුගිය සතියට සාපේක්ෂව අද (27) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉහළ ගොස් ඇත.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 294.41 සිට රු. 294.01 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් අනුපාතය ද රු. 303.10 සිට රු. 302.77 ක් විය.

රාජ්‍ය සේවයේ නව වෙනසක්.. ජූනි මාසය වන විට වෙන දෙය මෙන්න..

රාජ්‍ය සේවයේ නව වෙනසක්.. ජූනි මාසය වන විට වෙන දෙය මෙන්න..

රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු 30,000ක්.. බඳවා ගන්න යයි..

රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය පුරප්පාඩු 30,000ක්.. බඳවා ගන්න යයි..

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රුපියල විදේශ මුදල් තොගයකට සාපේක්ෂව උච්චාවචනය වී ඇති අතර ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව එය ඉහළ ගොස් තිබෙනවා.

එම නිවේදනය පහතින්,



You May Like This Video👇 

Gallery
ReeCha