පෙට්‍රල් මිල වැඩි වුණ නිසා අහස උසට යන ත්‍රීවිල් ගාස්තු

Report

ඉන්ධන මිල ඉහළ යාම උපයෝගි කර ගෙන සමහර ත්‍රිරෝද රථ රියදුරන් දැඩි ලෙස ගාස්තු ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව බොහෝ පිරිසක් දුෂ්කරථාවයන්ට පත්ව තිබෙනවා.

මේ ලග්නවල අයට අද දවසෙ වෙන සුබ දේවල් මෙන්න, හිතා ගන්නවත් බෑ

මේ ලග්නවල අයට අද දවසෙ වෙන සුබ දේවල් මෙන්න, හිතා ගන්නවත් බෑ

මේ සම්බන්ධයෙන් කළ විමසීම් ඔස්සේ දැන ගන්නට ලැබුණේ පෙට්‍රල් මිල ඉහළ යාම නිසා ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් මෙසේ දැඩි ලෙස ගාස්තු ඉහළ දැමිමට පියවර ගෙන ඇති බවයි.

එසේම ඇතැම් ත්‍රීරෝද රථ රියදුරන් කිලෝමිටරයකට රුපියල් තිහේ සිට පනහ දක්වා වැඩි කර ඇති බවත් මෙම තත්වයන් මත තමන් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති බවද පීඩාවට පත් ජනතා පවසයි.

අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු යළි ප්‍රකාශ දීමට අවසර ඉල්ලයි

අනුරාධපුර වෛද්‍යවරිය දූෂණය කළ සැකකරු යළි ප්‍රකාශ දීමට අවසර ඉල්ලයි

මේ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ත්‍රිරෝද රථ රියදුරන් ද අදහස් දක්වයි.

ඒ අනුව ඔවුන් පවසන්නේ සමහර සහෝදර ත්‍රිරෝද රථ රියදුරන් වෙනදා රුපියල් දෙසියට ගිය කුලි ගමන සදහා දෙසිය පනහක් තුන්සියක් අය කිරිමට පියවර ගෙන ඇති බවයි.

එනිසා බොහෝ පිරිස් ත්‍රිරෝද රථවලින් ගමන් යාම ප්‍රතික්ෂේප කිරිමට පෙළඹී ඇති බවත් සඳහන්.

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී

ජනාධිපතිගේ බිරිඳ පිරිමියෙක්..මගේ කාන්තාභාවය කාටවත් ඔප්පු කරන්න ඕනේ නෑ ජනපති ආර්යාවට මල පනී