තායිලන්තයේ උතුර ප්‍රදේශයට ගංවතුර අවදානමක්...
By Parami Dissanayake
තායිලන්තයේ උතුර ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව ඇති අතර පුද්ගලයින් 32කු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම ගංවතුර තත්ත්වයත් සමඟ එරට නිවාස 12,000 සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර ගොවිබිම් හෙක්ටයාර 2,000 කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී ඇත.
කෙසේ වෙතත්, තායිලන්තයේ 2011 වසරේදී හටගත් ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 500 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබුණි.