ජාතික රුධිර පාරවිලන සේවයෙන් රතු නිවේදනයක්..!
ජාතික රුධිර පාරවිලයන සේවය සතු රුධිර තොග 40%ක් කින් පහත වැටී තිබෙනවා.
මේ වන විට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී, ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා මේ බව අනාවරණය කළා.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, රුධිර පාරවිලයන සේවය සතු රුධිර තොග රතු අවදානම් තත්ත්වයක පවතින බවයි. මෙම රුධිර හිඟයට හේතුව වී ඇත්තේ, පරිත්‍යාගශීලීන්ගේ හිඟයක් නොව රුධිරය බහාලන බෑග් නොමැති වීමයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න. |