කංසා ගැන යෝජනාවක් ඇවිත් නැහැ. - ඇමතින ඩයනාට දෙහි කපයි. - (VIDEO)

Report

ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඊයේ සඳහන් කළා.

කෙසේ වෙතත් ඖෂධීය කංසා මෙරට වගාකර අපනයනය කිරීමට අදාළව කිසිදු යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

කංසා ගැන මෙරටින් ගත්ත විශේෂ තීරණයකට අනුමැතිය..

කංසා ගැන මෙරටින් ගත්ත විශේෂ තීරණයකට අනුමැතිය..


අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ,රාජ්‍ය අමාත්‍යවරිය කැබිනට් ඇමතිවරියක් නොවන බවත් ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් වගකීමක් බාරගනොනන්නා බවත්ය.