ඡන්දය දාන්න ගම්බිම් බලාගිය ගිය අයට සුළුපටු ඇබැද්දියකට නෙවේ මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ..

Colombo Sri Lanka Srilanka Bus Sri lanka election 2024
By Piyumika Sep 23, 2024 09:19 AM GMT
Piyumika

Piyumika

Report

ජනාධිපතිවරණය වෙනුවෙන් සිය ඡන්දය භාවිත කිරීමට සිය ගම්බිම් බලාගිය ජනතාවට නැවත කොළඹ බලා ඒමට බස් රථ ප්‍රමාණවත් නැති බවට මගීන් චෝදනා කරනවා.

අනුර කුමාර දිසානායක මහතා සමග එක්ව වැඩ කිරීමට තමන් සූදානම් බව කියමින් චීන ජනපතිගෙනුත් සුබපැතුම්..

අනුර කුමාර දිසානායක මහතා සමග එක්ව වැඩ කිරීමට තමන් සූදානම් බව කියමින් චීන ජනපතිගෙනුත් සුබපැතුම්..

හැටන් ඇතුලු දිවයිනේ ප්‍රදේශ කිහිපයකම බස්නැවතුම්පළවල මගීන් දිගු පෝලීම්වල රැදි සිටීම හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටි බවයි වාර්තා වනුයේ .

මේ සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස  සදහන් කළේ ඡන්දය භාවිත කිරීමට සේවකයින් ගම්බිම්බලා යාම හේතුවෙන් සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයට යොදවා ඇති බවයි.

ලංකා සතොස සභාපති පසඳ යාපාත් ඉල්ලා අස්වෙයි ..

ලංකා සතොස සභාපති පසඳ යාපාත් ඉල්ලා අස්වෙයි ..

කෙසේ වෙතත් අද පස්වරුව වන විට තවත් බස් රථ යෙදවීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

මේ අතර පෞද්ගලික බස් රථ අද සීමිත වුවත් හෙට සිට සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියා

Sri Lanka Presidential Election 2024

  • NPP 5634915
    Anura Kumara Dissanayake
    42.31%
  • SJB 4363035
    Sajith Premadasa
    32.76%
  • IND16 2299767
    Ranil Wickremesinghe
    17.27%
  • SLPP 342781
    Namal Rajapaksa
    2.57%