අදත් ඩොලරයේ සුළු වැඩිවීමක්...

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Dollars
By Hashini Nov 24, 2023 08:17 AM GMT
Hashini

Hashini

Report

 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (24) දිනයේ ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල ඊයේ (23) දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා.

ඩොලරයේ අද අගය ගැන මහා බැංකුවෙන් දැනුම් දීමක්....

ඩොලරයේ අද අගය ගැන මහා බැංකුවෙන් දැනුම් දීමක්....


ඒ අනුව ගැණුම් මිල රුපියල් 323.55ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 333.74ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් අනෙකුත් වාණිජ බැංකු දක්වා තිබුණේ මෙලෙසින්.

? මහජන බැංකුව ගැණුම් මිල රු. 322.90 - විකුණුම් මිල රු. 334.15 

?හැටන් නැෂනල් බැංකුව (HNB) ගැණුම් මිල රු. 323.00 - විකුණුම් මිල රු. 333.00 

?ඩී.එෆ්.සී.සී. (DFCC) ගැණුම් මිල රු.322.50 -විකුණුම් මිල රු. 334.50 

?අමානා බැංකුව ගැණුම් මිල රු. 326.00 - විකුණුම් මිල රු.332.00

අදත් ඩොලරයේ සුළු වැඩිවීමක්... | The Value Of The Dollar Today 2023 11 24

?සෙලාන් බැංකුව ගැණුම් මිල රු. 321.75 - විකුණුම් මිල රු. 333.75

?ලංකා බැංකුව ගැණුම් මිල රු. 325.00 - විකුණුම් මිල රු. 333.25

?කොමර්ෂල් බැංකුවේ ගැණුම් මිල රු. 322.49 - විකුණුම් මිල රු. 332.75

?එන්.ඩී.බී. (NDB) ගැණුම් මිල රු. 320.50 - විකුණුම් මිල රු. 333.50 

තැන්පතු සහ ණය අනුපාත ගැන මහ බැංකුව එකවරම විශේෂ තීරණයක් ගනී - ඒ අනුව මින් ඉදිරියට වන්නේ මේ දෙයයි..

තැන්පතු සහ ණය අනුපාත ගැන මහ බැංකුව එකවරම විශේෂ තීරණයක් ගනී - ඒ අනුව මින් ඉදිරියට වන්නේ මේ දෙයයි..

පාසල් නිවාඩුව ඇරඹෙන දිනය මෙන්න.....

පාසල් නිවාඩුව ඇරඹෙන දිනය මෙන්න.....


Gallery
ReeCha