ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් ගිනි ගනී

India Fire Sinhala news
By Hashini Jul 13, 2025 03:13 AM GMT
Hashini

Hashini

Report

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රියක ගින්නක් හට ගෙන ඇති බවයි.

අද අලුයම 05.30ට පමණ තිරුවල්ලූර් දුම්රිය ස්ථානය අසලදී මෙම ගින්න හටගෙන ඇති බව එම වාර්තාවල දැක්වෙනවා.

අද ලග්න පලාපල – 2025 ජූලි 13 | අද ඔබේ ලග්නය කියන දිනේ ගැඹුරු රහස්

අද ලග්න පලාපල – 2025 ජූලි 13 | අද ඔබේ ලග්නය කියන දිනේ ගැඹුරු රහස්

ගිනි නිවන සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ගින්න මැඩ පැවැත්වීම සඳහා ක්‍රියාකරමින් පවතින බවත් මේ දක්වා කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියේ තෙල් ටැංකි තුනක් පිලී පැනීමෙන් ඇතිවූ ඉන්ධන කාන්දුවෙන් පසුව මෙම ගින්න හට ගෙන ඇති බවය. 

තව ටික දවසකින් පාස්කු මිනීමරුවන් එලියට - ඇමති ටී.බී. සරත්

තව ටික දවසකින් පාස්කු මිනීමරුවන් එලියට - ඇමති ටී.බී. සරත්

ReeCha