රුපියල පහල බසින විට ඩොලරය තවත් ගණන් ඉස්සුවේ මෙහෙමයි..
අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 370 ක් ලෙස අද (04) දිනයේ මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු කිහිපයක්ම වාර්තා කර තිබේ.
ඒ අනුව,
ලංකා බැංකුව - රු. 366.00
මහජන බැංකුව - රු. 359.99
සම්පත් බැංකුව - රු. 370.00
කොමර්ෂල් බැංකුව - රු. 370.00
NDB - රු. 370.00
අමානා බැංකුව - රු. 360.00 ක් ලෙස වාර්තා කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |