ඉහළ පහළ යන ඩොලරයේ අගය.
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lankan rupee
Sri Lanka
Dollars
By Hashini
ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අද (07) එක්සත් ජනපද ඩොලරයේ අගය දක්වා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතිනවා.
ඒ අනුව මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණේ මෙලෙසින්.
මහජන බැංකුව තම ගැණුම් මිල රු. 320.42ක් ලෙස දක්වා තිබෙන අතර විකුණුම් මිල රු. 332.16ක් ලෙස සඳහන් කරනවා.
සම්පත් බැංකුව රු. 321.00ක් ලෙස ගැණුම් මිල දක්වන අතර රු. 331.00ක් ලෙස විකුණුම් මිල දක්වනවා.
කොමර්ෂල් බැංකුව ගැණුම් මිල රු. 320.65ක් ලෙස සඳහන් කරන අතර, රු. 331.00ක් ලෙස විකුණුම් මිල දක්වනවා.
