ඇස් රතු වෙන විහිළු මෙන්න දයාසිරිට සජබ උප නායක තනතුරට ආරාධනා කළේ විහිළුවටලු
පසුගිය දවසක දයාසිරි ජයසේකර මහතාට සමගි ජන බලවේගය උප නායක තනතුර ලබා ගැනීම සඳහා ආරාධනා කරන බවට පුවතක් ප්‍රචාරය විය.
සමාජය ඒ පිළිබඳව වැඩි වශයෙන් විමසීම් සිදු කරන අවස්ථාවකදී කරදර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පිළිබඳව ප්‍රකාශයක් සිදුකර තිබේ.
ඒ අනුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට සමගි ජන බලවේගයේ උපනායක තනතුරට ආරාධනා කළේ විහිළුවට බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කර තිබේ.
පෞද්ගලික රුපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.