දඹුලුත් ගිහින් තලගොයිත් මරාගෙන - පාතාලයට බයේ රටින් පැන්න IP ගේ ඇත්තම කතාව එළියට.? - (VIDEO)

Sri Lanka Police
By Wayomi Mar 03, 2024 10:28 AM GMT
Wayomi

Wayomi

Report

පාතාල කල්ලි සාමාජිකයන්ගෙන් තමාට සහ සිය පවුලට එල්ල වූ මරණ තර්ජන කරන බව පවසමින්, කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක විදෙස් ගත වුණා.

ඔහුට මරණ තර්ජන එල්ල කළ පිරිස අතර කංජිපානි ඉම්රාන් සහ හීනටියන මහේෂ් නැමැති පාතාල කල්ලි සාමාජිකයා සිටින බවයි ඔහු සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් ඔහුගේ මේ පලා යෑම ගැන පොලිසියට ද සැකයක් මතුව ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මීට පෙර කියා සිටියේ.

නමුත් ඔහු සම්බන්ධයෙන් එකතරා youtube නාලිකාවක කතාබහට ලක් වූ අතර එහිදී ip දුමින්ද ජයතිලක ද පාතාල කල්ලි සාක්කුවට වැටුණු කෙනෙක් ලෙසටයි එහිදී විවේචන එල්ල වී තිබුනේ.

වැඩි විස්තර පහතින්,

පාතාල තර්ජන හමුවේ බිරිඳ සහ දරුවා සඟවා රටින් පිට වූ පොලිස් වීරයා. - (VIDEO)

පාතාල තර්ජන හමුවේ බිරිඳ සහ දරුවා සඟවා රටින් පිට වූ පොලිස් වීරයා. - (VIDEO)


පාතාල තර්ජන ගැන හෙළි කර - රට හැර ගිය IP පිළිබඳ පොලීසියට සැකයක්. - (VIDEO)

පාතාල තර්ජන ගැන හෙළි කර - රට හැර ගිය IP පිළිබඳ පොලීසියට සැකයක්. - (VIDEO)