හෙට සිට ලෝක කුසලානයේ පුහුණු තරඟ ඇරඹෙයි.
Cricket
Sri Lanka Cricket
India
Bangladesh Cricket Team
ICC World Cup 2023
By Hashini
හෙට (29) සිට එක්දින ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පුහුණු තරඟ ආරම්භ වීමට නියමිතයි.
පුහුණු තරඟ3ක් හෙට දිනයේදී පෑවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර එහි පළමු පුහුණු තරඟය පැවැත්වෙනු ඇත.
ගුවාති හි බරසපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 2.00ට ආරම්භවීමට නියමිත තරඟය පැවැත්වෙන්නේ දිවා රාත්‍රී තරඟයක් ලෙසයි.
හෙට දිනයේදී ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර තරඟයත්,
නවසීලන්තය සහ පාකිස්ථානය අතර තරඟයත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
