හෙට පිටියට යන ශ්‍රී ලංකා පිළ...

By Parami Dissanayake Sep 05, 2024 05:48 PM GMT
Report

හෙට (06) දිනයේ දී ශ්‍රී ලංකාව සහ එංගලන්තය තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබෙනවා.

මැතිවරණයෙන් පසු පාලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් ඉවතට - අනුර කියයි

මැතිවරණයෙන් පසු පාලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් ඉවතට - අනුර කියයි

ඒ අනුව, එම තරගය ලන්ඩනයේ කෙනින්ටන් ඕවල් පිටියේ දී ආරම්භවීමට නියමිතය.

තෙවැනි ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,

1. ධනංජය ද සිල්වා (නායක)

2. පැතුම් නිශ්ශංක

3. කුසල් මෙන්ඩිස්

4. ඇන්ජලෝ මැතිව්ස්

5. දිනේෂ් චන්දිමාල්

6. දිමුත් කරුණාරත්න

7. කමිඳු මෙන්ඩිස්

8. මිලාන් රත්නායක

9. විශ්ව ප්‍රනාන්දු

10. ලහිරු කුමාර

11. අසිත ප්‍රනාන්දු