විස්සයි විස්ස සටනේ ලංකාවේ සංචිතය නම් කරයි - ලැයිස්තුවම මෙන්න..
සිම්බාබ්වේ සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) විසින් ය.
එහි නායකයා ලෙස වනිඳු හසරංගත්, උපනායකයා ලෙස චරිත් අසලංකත් නම් කර ඇත.
එම සංචිතය පහතින්,
? වනිඳු හසරංග (නායක)
? චරිත් අසලංක
? කුසල් මෙන්ඩිස්
? සදීර සමරවික්‍රම
? කුසල් ජනිත් පෙරේරා
? ඇන්ජලෝ මැතිව්ස්
? දසුන් ශානක
? ධනංජය ද සිල්වා
? කමිඳු මෙන්ඩිස්
? මහීෂ් තීක්ෂණ
? දුෂ්මන්ත චමීර
? ඩිල්ශාන් මධුශංක
? මතීෂ පතිරණ
? නුවන් තුෂාර
? අකිල ධනංජය
? පැතුම් නිස්සංක (ශරීර යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව)
මේ අතර දකුණු අප්‍රිකානු ෆ්‍රැන්චයිස් ලීගයක් වන 'එස්. ඒ'පන්දුවාර 20 තරගාවලියේ ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ ක්‍රීඩක නුවන් තුෂාරව මිල දී ගෙන තිබෙනවා.
ඒ මුම්බායි ඉන්දියන්ස් හිමිකාරීත්වය යටතේ ක්‍රියාත්මක කණ්ඩායමක් වන 'එම්. අයි. කේප්ටවුන්' කණ්ඩායම විසින් ය.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,
Sponsored By Sarrita Jewellery
