චරිත්ගෙන් දැවැන්ත ශතකයක්

Report

මීට සුළු වේලාවකට පෙර ජාත්‍යන්තර එක්දින පිටියේ තම 5වන ශතකය රැස්කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සමත්ව තිබෙනවා.

ඒ අද (2) දින බංග්ලාදේශයට විරුද්ධව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින තරගයේ දීයි.

උඹලා වගේ හිඟන්නෝ ගැන දුකයි අනුරට බැනපන් හැබැයි අදානිවත් ඉන්දියාවවත් ගැන කටක් හොල්ලන්න එපා, චන්දිමට එන ගර්ජන

උඹලා වගේ හිඟන්නෝ ගැන දුකයි අනුරට බැනපන් හැබැයි අදානිවත් ඉන්දියාවවත් ගැන කටක් හොල්ලන්න එපා, චන්දිමට එන ගර්ජන

ඒ අනුව චරිත් ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 117කට මුහුණදුන් අතර ගොඩනැගූ ඔහුගේ ශතක ඉනිමේ හයේ පහර 4ක් හා හතරේ පහර 6ක් ඇතුළත් වූ බව සඳහන්.

ඔහු මෙම විශිෂ්ට ඉනිම ගොඩ නැගුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 3ක් ලකුණු 29ක් තුළ බිඳවැටී තිබියදී, ඉනිම ගොඩනැගීමේ වගකීම තම උරමතට ගෙන වීම විශේෂත්වයක්.

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

නාමල් මැරිච්ච ලොකුගේගේ ගුණ වයන්න ගිහින් කර ගත්තු හරියක්, දැන් හරිද අමාරුව

කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47.2කදී කඩුලු 8ක් දැවී ලකුණු 234ක් රැස්කරගෙන සිටින බව වාර්තා වේ.

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?

ගාමිණී ලොකුගේ කැස්බෑවේ සිංහයාද? මැරයද?