ඉස්සරහට දොස්තරලා රට යනවද... මෙන්න ඉස්සරට වෙනදේ.. මෙරට සිදුවන බරපතල ප්‍රශ්නය..
Sri Lanka
Government Of Sri Lanka
Hospitals in Sri Lanka
By Wayomi
වෛද්‍යවරයෙකු වසර දහයක කාලයක් රටට අනිවාර්යෙන් සේවය කළ යුතු බවට නීති සම්පාදනය කළ යුතු යැයි රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය අකුරටියේ නන්ද හිමියන් පවසනවා.
හිමියන් වැඩිදුරටත් සඳහන් කරන්නේ එසේ නොකර හොරෙන් රට අතහැර යන වෛද්‍යවරුන් අත්අඩංගුවට ගත යුතු බවයි.
වෛද්‍යවරයෙකු බිහිකිරීම සඳහා ජනතා බදු මුදලින් රුපියල් මිලියන 30-40ක් අතර මුදලක් වියදම් වන බවත් ඉන්පසු තමා හා දරු පවුලේ සුඛ විහරණය සඳහා ඔවුන් රට අතහැර යන බවත් නන්ද හිමියෝ චෝදනා කළා.
- සිතුමිණි -
