රුපියල වෙනස් වෙයි

Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (04) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ගණේමුල්ල සංජීව ඝාතනය සැකකරු හඳුනා නොගනී

ගණේමුල්ල සංජීව ඝාතනය සැකකරු හඳුනා නොගනී

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295.25ක් ලෙස සටහන් විය.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 303.61ක් ලෙසය.

විශේෂ නිවේදනයක් - මුඛ ආවරණ අනිවාර්යයි

විශේෂ නිවේදනයක් - මුඛ ආවරණ අනිවාර්යයි