දුම්වැටියක මිලත් ඉහළ යයි.
Sri Lanka Economic Crisis
Sri Lanka
Economy of Sri Lanka
By krishani
අද (01) සිට රුපියල් 25 කින් දුම්වැටියක මිල ඉහළ දමා ඇත.
ඒ අලෙවි නියෝජිතයන් විසින් වෙළඳසැල් වෙත ලබා දුන් දුම්වැටිවල මිල රුපියල් 25 කින් ඉහළ නංවා තිබීම හේතුවෙන් ය.
ඒ හේතුවෙන් වෙළඳසැල් හිමියන් ද දුම්වැටියක මිල එලෙස ඉහළ දැමූ බව පවසයි.