රෆා දේශ සීමාවෙන් පිටවූ පිරිස අතර ශ්‍රී ලාංකිකයන් පිරිසක්.

Sri Lanka World Foreign Employment Bureau Israel-Hamas War Gaza
By Hashini Nov 02, 2023 06:36 AM GMT
Hashini

Hashini

Report

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ ඊජිප්තුවේ රෆා දේශසීමාව හරහා ගාසා තීරයෙන් පිටවූ පිරිසේ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද සිටින බවයි.

එම පිරිස අතර ශ්‍රී ලාංකිකයන් 17 දෙනෙකු සිටින බවද සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට එම දේශ සීමා හරහා පුද්ගලයන් 5696 දෙනෙකු ගාසා තීරයෙන් පිටව ඇති බවයි.

එම පිරිස් අතර විදේශිකයන්, ද්විත්ව පුරවාසිභාවය හිමිවූ සහ තුවාල ලැබූ පිරිස් ද වනවා.

රෆා දේශ සීමාව ජනතාවට විවෘත කරම්නු ලැබුවේ සති තුනකට පසුවයි. 

ReeCha