Rice Cooker එකක් සමඟ විවාහ වී දවස් හතරකට පසු දික්කසාද වූ අපූරූ මිනිසා (PHOTOS)

Indonesia divorce rice cooker marriage Koirul Anam
By Sewvandhi Oct 04, 2021 01:46 PM GMT
Sewvandhi

Sewvandhi

Report

Rice cooker එකක් සමඟ විවාහ වූ තරුණයෙකු පිළිබදව ඉන්දුනීසියාවෙන් වාර්තා වෙනවා. මෙලෙස විවාහ ගිවිස ගෙන ඇත්තේ කොයිරුල් ආනම් නම් තරුණයෙක්.

rice cooker එකක් වන තම “බිරිඳ” ඔසවාගෙන සුදු ඇඳගෙන සිටින මනාලයා වන කොයිරුල් ආනම් විවාහ ගිවිස ගැනීමේ මංගල උත්සවයේ ඡායාරූප ද නිකුත් කර තිබෙනවා.

නමුත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඔහු දින හතරකට පසුව දික්කසාද වී ඇති බවයි. විවාහ වූ ඡායාරූප පහතින්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

  

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha