පාඨලීගේ එක්සත් ජනපද පෙරමුණේ මහා සමුළුව අද...

Report

අද (01) සවස 03 ට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී එක්සත් ජනරජ පෙරමුණේ ජාතික මහා සමුළුව පැවැත්විණි.

රට බංකොලොත් බවට පත්කිරීම හේතුවෙන් පීඩා විඳින ජනතාවගේ දුක නිවන ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ යනුවෙන් නම් කළ එම පෙරමුණේ වැඩපිළිවෙළ මෙහිදී ජනගත කර ඇතැයි වාර්තා වේ.

වැනිසියේ සංචාරය කරන්නන්ට නව නීතියක්...

වැනිසියේ සංචාරය කරන්නන්ට නව නීතියක්...

කෙසේ වෙතත්, මේ අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා මෙන්ම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු බොහෝ පිරිසක් එක්වී ඇති බව වාර්තා වන්නේ ය.