අද රට පුරා සියලුම පාසල් සිසුන්ට විශේෂ දිනයක් වෙයි..

Ministry of Education A D Susil Premajayantha Sri Lankan Schools Education
By Aruna Feb 19, 2024 02:03 AM GMT
Aruna

Aruna

Report

2024 පළමු පාසල් වාරය අද (19) දිනයෙන් ආරම්භ වනවා.

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය පසුගිය සිකුරාදා (16) දින අවසන් අවසන් කරනු ලැබීය.

ඒ අනුව, නව පාසල් වාරයේ පළමු අදියර අද දින සිට ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

මේ අනුව, පළමු පාසල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 10 වන දා දක්වා ක්‍රියාත්මක වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශ සදහන් කරන්නේ.

ReeCha