සියල්ලන් සංවේදී කරමින් දස හැවිරිදි දියණියට සුරතලා සිදු කළ අපරාධය..
By Sewvandhi
එංගලන්තයේ උතුරු යෝක්ෂයර් ප්‍රදේශයේ තම නිවසේ සුරතලයට ඇති කළ සුනඛයෙකු සපා කෑමෙන් දස හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම දැරිය බේරාගැනීමට උත්සහ දැරුවද බරපතල තුවාල ලබා තිබූ නිසා එම ස්ථානයේදීම ඇය මියගොස් ඇති බවටයි.
සපා කෑමට ලක්කළ සුනඛයා දැනට ආරක්ෂිතව රදවා ඇති බවද එම වාර්තාවල වැඩිදුරටත් සදහන්.