මැටි කර්මාන්තයටත් මැටි හිඟ වෙයි.
By Wayomi
ගාල්ල -වැලිගම, කුඹල්ගම මැටි කර්මාන්තකරුවන් මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.
ඒ , නිෂ්පාදන සඳහා භාවිතකරන මැටි ඇතුළු අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන්.
කඩිනමින් මැදිහත් වී සිය ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |