එළිපිට කිවුවට - අපේක්ෂකයා රහසිගත වෙච්ච පොහොට්ටුව. - (VIDEO)

Namal Rajapaksa Sri Lanka Politician Sri Lanka Podujana Peramuna
By Wayomi Mar 29, 2024 12:21 PM GMT
Wayomi

Wayomi

Report

පසුගියදා පොහොට්ටු විධායක සභාව මගින් නව විනය මණඩලය සහ ජාතික සංවිධායක වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත් කරනු ලැබුවා.

එහිදී අදහස් දැක් වූ පා.ම සංජීව එදිරිමාන්න ඇතුළු මැති ඇමතිවරු.