වේයෝ හුඹස් බැඳලද?. කරදරකාරී වේයෝ ටික මරන්නෙ නැතුව අයින් කරලම දාමු. - ඕන අමුද්‍රව්‍ය 2යි. - (VIDEO)
By Wayomi
ඉතින් ගොඩක් අයට තියන ප්‍රශ්නයක්නෙ මේ වේයො. සමහර වෙලාවට බිත්ති මුලුවලින් ගෙවල් ඇතුළටත් මේ වේයො එනවා නේ.
ඒ වගේම තමයි මිදුල්වල හුඹස් තියනවා. මේ වේයො තැන් තැන් සිදුරු කරලා පස බුරුල් කරනවා.ඉතින් මේ වේයො මරන්නෙ නැතුව එළවගන්න විදියක් ගැන මං අද ඔයාලට කියලා දෙන්නම් .