අනුරාධපුර සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක් - තත්ත්වය පාලනයට පොලිසියෙන් වහාම මැදිහත් වෙයි

Report

අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහසෑය අබියස පැවැත්වෙන සත්‍යග්‍රහයක් අතරතුරදී එහි පැමිණි පුද්ගලයෙකු සහ ස්වාමීන් වහන්සේලා අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව වාර්තා වූයේ මෙම මතභේදකාරී තත්ත්වය පූජා භූමියක් තුළ මෙවැනි ක්‍රියාමාර්ග සිදුකිරීම ශාසනයට අගෞරවයක් බව පවසමින් අදාළ පුද්ගලයා සත්‍යග්‍රහයේ නිරතව සිටි ස්වාමීන් වහන්සේලා වෙත දැඩි ලෙස දොස් පැවරීමත් සමඟ හටගත් බවයි.

පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්

පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්

එමෙන්ම එහිදී ස්වාමීන් වහන්සේලා සහ අදාළ පුද්ගලයා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව ඇති බව සඳහන්.

ඉන් අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරියෙකු විසින් වහාම මැදිහත්වී අදාළ පුද්ගලයා එම ස්ථානයෙන් ඉවත්කිරීමට කටයුතු කර තිබෙන අතර, එමගින් උණුසුම්කාරී තත්ත්වය පාලනය වී තිබෙනවා.  

සියලුම කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් හා පාසල්වල විදුහල්පතිවරුන්ට ලබන 12, 13 යන දෙදින තුළ විශේෂ දැනුවත් කිරීමක්

සියලුම කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් හා පාසල්වල විදුහල්පතිවරුන්ට ලබන 12, 13 යන දෙදින තුළ විශේෂ දැනුවත් කිරීමක්

වයස18 සම්පූර්ණ වූ අයගේ ටින් අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් අදායම් දෙපාර්තමේන්තුවේන් විශේෂ දැනුම්දීමක්

වයස18 සම්පූර්ණ වූ අයගේ ටින් අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් අදායම් දෙපාර්තමේන්තුවේන් විශේෂ දැනුම්දීමක්