මේ ප්‍රසිද්ධියේ අල්ලස් ඉල්ලන්නේ.. කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් වහා අත්අඩංගුවට ගත යුතුයි - පියල්ගෙන් හඬක්

Report

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් ඊයේ (08) දින සිදුකළ ප්‍රකාශයට එරෙහිව අල්ලස් කොමිසම වහා ක්‍රියාමාර්ග ගතයුතු බව නීතීඥ පියල් දර්ශන පවසන බව වාර්තා වේ.

ඒ අනුව අද (09) දින පැවති නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී ඔහු පෙන්වා දී ඇත්තේ ප්‍රසිද්ධියේ පගාව ඉල්ලූ රන්ජන් ජයලාල් හරිනම් මේවන විටත් අත්අඩංගුවට ගෙන තිබිය යුතු බවයි.

සියලුම කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් හා පාසල්වල විදුහල්පතිවරුන්ට ලබන 12, 13 යන දෙදින තුළ විශේෂ දැනුවත් කිරීමක්

සියලුම කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් හා පාසල්වල විදුහල්පතිවරුන්ට ලබන 12, 13 යන දෙදින තුළ විශේෂ දැනුවත් කිරීමක්

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

"2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ යම් ත්‍යාගයක් ඉල්ලනවා කියන්නේ අල්ලසක්. මේ පනතේ තුටුපඬුරු යන්න අර්ථ දක්වලා තියෙන්නේ, මුදල් හෝ යම් ත්‍යාගයක් කියන්නේ අල්ලසක්. මේ ප්‍රසිද්ධියේ පගාව ඉල්ලපු නගරාධිපති ගැන ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් විදිහට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? හරි විදිහට නම් මොහු මේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත යුතුයි. අල්ලස් කොමිසම මේ සම්බන්ධව ක්‍රියා කළ යුතුයි. මේ ප්‍රසිද්ධියේ අල්ලස් ඉල්ලන්නේ."

පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්

පෙට්‍රල් ලීටරයකින් රු 71ක් ඩීසල් ලීටරයකින් රු 53ක් පාඩුයි.. රටේම උඩු දුවන තෙල් මිලේ අර්බුද මැදත් සංස්ථාවට දැවැන්ත පාඩුවක්

වයස18 සම්පූර්ණ වූ අයගේ ටින් අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් අදායම් දෙපාර්තමේන්තුවේන් විශේෂ දැනුම්දීමක්

වයස18 සම්පූර්ණ වූ අයගේ ටින් අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් අදායම් දෙපාර්තමේන්තුවේන් විශේෂ දැනුම්දීමක්