උත්තර පත්‍ර ඇගයීම වෙනුවෙන් ගුරුවරු ඉල්ලන දේ මෙන්න..
education
teachers
O/L exam
By Sewvandhi
පසුගිය වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතත් මේ දක්වා එම උත්තරපත්‍ර ඇගයීම් ගාස්තු ගෙවා අවසන් කර නො මැති බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.
කොරෝනා වසංගත අවදානම නො තකා පසුගිය වසරේ අප්‍රේල් මස 26 වන දින සිට උත්තර පත්‍ර ඇගයීම් සඳහා සහභාගි වූ ගුරුවරුන්ට ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් පවා නො මැති පසුබිමක් තුළ ගුරුවරුන් එම ඇගයීම් සිදුකළ බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් සඳහන් කළේ.
===========================
පාසල් විවෘත කරන්න වෙන්නේ නෑ -හේතුව මෙන්න-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
