හෙරොයින් සමග සැකකාරියක් අත්අඩංගුවට

Report

 ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සේදවත්ත ප්‍රදේශයේදී හෙරොයින් සමග සැකකාරියක් ඊයේ (30) දින අත්අඩංගුවට ගෙන  ඇත

 ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරු මත සිදුකළ වැටලීමකදීය

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 264ක් පොලිස් භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.

මෙම සැකකාරිය වයස අවුරුදු 30ක් වන සේදවත්ත, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි තවද සිදුවීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

නාගොඩ රෝහල තුළදී සිදුකළ වෙඩිතැබීමේ තවත් තොරතුරු හෙළිවේ

නාගොඩ රෝහල තුළදී සිදුකළ වෙඩිතැබීමේ තවත් තොරතුරු හෙළිවේ

ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්

ඉන්දියාවේ බිහිසුණු දුම්රිය අනතුරක්