ගිනිඅවියක් හා අයිස් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Report

ගිනිඅවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු මුල්ලේරියාව, බාරොන් ජයතිලක මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අවට වාර්තා වේ.

ඒ අනුව පොලීසිය පැවසුවේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි.

මුහුදේ පාවෙමින් කටුකුරුන්දට ආ පාර්සලේ තිබ්බ දේ ගැන හෙළි වේ

මුහුදේ පාවෙමින් කටුකුරුන්දට ආ පාර්සලේ තිබ්බ දේ ගැන හෙළි වේ

මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිධිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, එම උණ්ඩ 9 ක්, පතොරම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.

මේ අයට රජයෙන් සහනාධාරයක්

මේ අයට රජයෙන් සහනාධාරයක්

සැකකරු 43 හැවිරිදි වෑබඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය. මේ පිළිබඳව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් ආසියානු කුසලානයට යන සංචිතය මෙන්න

දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් ආසියානු කුසලානයට යන සංචිතය මෙන්න