පොලිස් ආරක්ෂාව ඕන වෙලා තියෙන්නේ පාතාලෙ එක්කයි මත්ද්‍රව්‍ය එක්කයි කිට්ටු සම්බන්ධතා තියෙන අයට - ටී.බී

Report

පොලිස් ආරක්ෂාව අවශ්‍ය වී ඇත්තේ මත්ද්‍රව්‍ය සහ පාතාලය සමඟ සම්බන්ධතා ඇති පිරිස් වෙත බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් ප්‍රකාශ කරයි.

ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මත්ද්‍රව්‍ය සංස්කෘතිය සමඟ කිට්ටු සම්බන්ධයක් ඇති අයට ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව‍යි.

එසේ වුවත් ආරක්ෂාව අවශ්‍ය පිරිස් වෙත ආරක්ෂාව ලබාදීමේ ගැටලුවක් නැති බව ද නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් වැඩිදුරටත් සඳහන් කළා.

මෛත්‍රීපාල සිරිසේන එක්ක බැසිල් රාජපක්ෂත් මාට්ටුද?

මෛත්‍රීපාල සිරිසේන එක්ක බැසිල් රාජපක්ෂත් මාට්ටුද?

ඔහු මේ බව සඳහන් කළේ උත්සවයක් අමතමින්.

මෑතකාලීනව රටේ ඇතිවන ඝාතන සමඟ දේශපාලඥයන් රැසක් තම ආරක්ෂාව සලසන මෙන් ඉල්ලා ඇත.

ඒ ඇතමුන්ට එල්ල වූ බව කියන මරණ තර්ජනත් සමඟයි.

උඹේ තාත්තාව මැරුවේ මමයි - අම්බලන්ගොඩ ඝාතනයේ කවුරුත් නොහිතපු සුල මුල එළියට

උඹේ තාත්තාව මැරුවේ මමයි - අම්බලන්ගොඩ ඝාතනයේ කවුරුත් නොහිතපු සුල මුල එළියට

අම්බානිගේ බිලියන ගාණක දේපල අත්හිටුවයි

අම්බානිගේ බිලියන ගාණක දේපල අත්හිටුවයි