සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

Report

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දැනට රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාව ලබන අප්‍රේල් මස 22 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කර තිබේ.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අදාළ නඩුකරය අද දින කැඳවූ අවස්ථාවේදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසිනි.

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

මේ පාසල් සිසුන්ට සුබම සුබ අරංචියක් - රජයෙන් නොමිලේ විශේෂ පරිත්‍යාගයක්

යුද්ධය ඇවිලෙයි - ඉරාන නාවික 'හමුදාපති ඝාතනය කරයි - ආයෙනම් ලේසියෙන් යුද්දේ නවතින පාටක් නැහැ

යුද්ධය ඇවිලෙයි - ඉරාන නාවික 'හමුදාපති ඝාතනය කරයි - ආයෙනම් ලේසියෙන් යුද්දේ නවතින පාටක් නැහැ