සොදුරු රුවැත්තිය සුහන්දි නත්තලට හැඩ වුන අපූරුව
සුහන්දි කියලා කියන්නේ මෑත කාලයේ දක්ෂ රංගන ශිල්පිනියක් . ඉති ඇය අපූරු රංගනයෙන් මේ දිනවල පුංචි තිරයේ ප්‍රේක්ෂක සිත් සතන් සනසන්න්නට සමත් වෙලා තියනවා.
ඉතිං බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගත් ඇය ඉතාම කෙටි කාලයකදී තම දක්ෂතාවය නිසාම මිනිස් සිත් සතන් තුළ රැදුණු රංගන ශිල්පිණියක්.
ඔයාලත් බලන්න්කො සුහන්දි නත්තලට හැඩ වෙලා තියන අපූරුව .









