සීනි සඳහා උපරිම සිල්ලර මිලක්

By Sewvandhi Nov 02, 2023 01:45 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ, සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන බවයි.

මේ අතර අද(2) රජය විසින් සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද වැඩිකර තිබුණි.

සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බවයි, මුදල් අමාත්‍යංශය පැවසුවේ.

එය අද (02) සිට වසරක් සඳහා ක්‍රියාත්මක වන බව සඳහන් ය.  

ReeCha