විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවාගැනීම ගැන අලුත්ම නිවේදනයක්.
By Wayomi
2021 හා 2022 වර්ෂයන්හි අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණලාභීන් සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවාගැනීම යටතේ අයදුම්කිරීමේ කාලසීමාව අප්‍රේල් 10 වනදා දීර්ඝ කරන බවටයි.
පසුගිය 05 දින සිට අප්‍රේල් 10 වනදා දක්වා අයදුම්පත් යොමුකළ අයදුම්කරුවන්ට, අයදුම්පත්වල සංශෝධනයන් සිදුකළ යුතු නම් අප්‍රේල් 11 වනදා සිට අප්‍රේල් 17 වනදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පමණක් ඒ සඳහා අවස්ථාව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.