පාසලේ දී සූර් වී ලෝක ළමාදිනය සැමරූ සිසුන් තිදෙනා අත්අඩංගුවට

Report

ඔක්තෝම්බර් පලවෙනි දින එහෙමත් නැත්නම් ලෝක ළමා දින සැමරුම අමුතු විදිහට සමරපු පාසල් සිසුන් තිදෙනෙක් පිළිබඳව වාර්තාවේ. ඒ අනුව

මොණරාගල හුලන්දාව ප්‍රදේශයේ පාසලක සිසුන් තිදෙනකු අද (01) ලෝක ළමා දිනය සැමරීම සඳහා මත්පැන් රැගෙනවිත් තිබෙනවා.

කජ්ජගේ පුතා කට අරියි සියල්ල එළියට,තාත්තා තාජුඩීන් මැරුවෙ නෑ,අම්මට ඕන උනා තාත්තා මරන්න,තාත්තා මරපු බැකෝ සමන් අම්මට සල්ලි දීලා

කජ්ජගේ පුතා කට අරියි සියල්ල එළියට,තාත්තා තාජුඩීන් මැරුවෙ නෑ,අම්මට ඕන උනා තාත්තා මරන්න,තාත්තා මරපු බැකෝ සමන් අම්මට සල්ලි දීලා

පාසල තුල මත්පැන් පානය කරමින් සිටියදී එම සිසුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර මොනරාගල ප්‍රදේශයේම ප්‍රසිද්ධ පාසලක සිසුවෙකු විසින් සිදුකළ පහරදීමකින් ගුරුවරයෙකු රෝහල්ගත කර තිබෙනවා.

අද (01) උදෑසන 08.00ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති අතර, සිසුවා සන්තකයේ තිබූ දුරකථන චාජරයක් ගුරුවරයාට හසුවීමෙන් අනතුරුව ඊට අදාල දුරකථනය සම්බන්ධයෙන් විමසීමේදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

රටම බේරගත්ත අප්පච්චිට තමන්ගේ දරුවන්ව හදාගන්න බැරි උනා එළියට ආ තාජුඩීන් කේස් එකත් එක්ක සමනලීගෙන් සටහනක්

රටම බේරගත්ත අප්පච්චිට තමන්ගේ දරුවන්ව හදාගන්න බැරි උනා එළියට ආ තාජුඩීන් කේස් එකත් එක්ක සමනලීගෙන් සටහනක්

පහර කෑමට ලක්වූ ගුරුවරයා මේ වනවිට මොනරාගල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකාර සිසුවා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්