ත්‍රීරෝද රථ රියදුරන්ට අබ සරණයි - ජාතික ඒකාබද්ද රියදුරන්ගේ සංගමයෙන් විරෝධය

By Shehan Oct 01, 2025 02:27 PM GMT
Report

බස්නාහිර පළාතට ත්‍රීරෝද රථ ගෙන එමින් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවත්, මෙමගින් ලක්ෂ ගණනක ත්‍රීරෝද රථ රියදුරන් අපහසුතාවයට පත්වන බවත් ජාතික ඒකාබද්ද රියදුරන්ගේ සංගමයේ ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පවසයි.

එසේම, යතුරුපැදි යොදාගනිමින් මිනිසුන් ධාවනය කිරීමට කූඨ ලේඛන සකසමින්, බරපතළ ගැටළුවකට මුල පිරීමට සැලසුම් කර ඇති බවද ඔහු චෝදනා කරයි.

ත්‍රීරෝද රථ සේවා ප්‍රඥප්තිය සහ ජාතික ගමනාගමන පනත උල්ලංඝනය කරමින් මෙම කටයුතු සිදුවන බවට ඔහු චෝදනා එල්ල කළ අතර, පිට පළාත්වල රියදුරන් බස්නාහිර පළාතේ ලියාපදිංචි විය යුතු බවට එම ලේඛනවල කිසිදු සඳහනක් නොමැති බවත් ඔහු අවධාරණය කළේය.

කජ්ජගේ පුතා කට අරියි සියල්ල එළියට,තාත්තා තාජුඩීන් මැරුවෙ නෑ,අම්මට ඕන උනා තාත්තා මරන්න,තාත්තා මරපු බැකෝ සමන් අම්මට සල්ලි දීලා

මෙම ගැටළුව විසඳීම සඳහා ජනාධිපතිතුමාගේ සහ ප්‍රවාහන ඇමතිතුමාගේ වහා අවධානය යොමු විය යුතු බව එල්. රෝහණ පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාතට ත්‍රීරෝද රථ ගෙන එමින් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවත්, මෙමගින් ලක්ෂ ගණනක ත්‍රීරෝද රථ රියදුරන් අපහසුතාවයට පත්වන බවත් ජාතික ඒකාබද්ද රියදුරන්ගේ සංගමයේ ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පවසයි.

එසේම, යතුරුපැදි යොදාගනිමින් මිනිසුන් ධාවනය කිරීමට කූඨ ලේඛන සකසමින්, බරපතළ ගැටළුවකට මුල පිරීමට සැලසුම් කර ඇති බවද ඔහු චෝදනා කරයි.  

මේක ඔයාලගේ ගෙදර තියෙනවනම් දැන්ම අයින් කරන්න - බලශක්ති අධිකාරිය

රනිල් සතිය අයිස් සතිය ඉවර වෙලා දැන් තියෙන්නේ තාජුඩීන්ගේ සතිය, මේක ආණ්ඩුව ඔහුගේ ආත්මයටත් කරන ලොකු අසාධාරණයක් - නාමල්