පාසලක ගුරුවරියන් 16 දෙනෙක්ගේ ඡායාරූප නිරුවත් කරලා - සිසුන් 5ක් අත්අඩංගුවට

Report

කන්කසන්තුරය උඩුත්තරය ප්‍රදේශයේ මහා විද්‍යාලයක ගුරුවරියන් 16 දෙනෙකු ගෙන් සමන්විත සමූහ ඡායාරූපයක් AI තාක්ෂණය ඔස්සේ සංස්කරණය කර නිරුවත් කර වට්සැප් මාධ්‍ය ඔස්සේ බෙදා හැරී බව කියන එම විද්‍යාලයේම සිසුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මරදන්කේනි පොලිසිය වාර්තා කරන බව සඳහන්.

ඒ අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටින සිසුන් පිරිසක් බව වාර්තා වේ.

නාන කාමරේ හිටපු කාන්තාවන්ව වීඩියෝ කරලා - වයස 19න් පහළ දෙකකට වැඩ වරදී

නාන කාමරේ හිටපු කාන්තාවන්ව වීඩියෝ කරලා - වයස 19න් පහළ දෙකකට වැඩ වරදී

අඳාළ විද්‍යාලයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර සැකකාර සිසුන් අත්අඩංගුවට ගෙන සිදු කළ පරික්ෂා කිරිමේදි ඔහුන් සන්තකයේ තිබූ ජංගම දුරකථනවලද AI තාක්ෂණය ඔස්සේ සංස්කරණය කර නිරුවත් කරන ලද එම ගුරුවරියන්ගේ සමූහ ඡායාරූපය අඩංගුව තිබූ බව පොලිසිය පවසා ඇති බව සඳහන්.  

ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙක් අත්අඩංගුවට - නකල්ස්වලට දැරියන් අරන් ගිහින් වාහනය තුළ දීම අපයෝජනය කරලා?

ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙක් අත්අඩංගුවට - නකල්ස්වලට දැරියන් අරන් ගිහින් වාහනය තුළ දීම අපයෝජනය කරලා?

ලොවම ඇහ ගහන් ඉන්න හෝමුස් සමුද්‍ර සන්ධිය හදිසියේ ට්‍රම්ප්ගේ නමින් වෙනස් වෙයි? සිතියමකින් සමාජ මාධ්‍ය‍යේ කැළඹීමක්

ලොවම ඇහ ගහන් ඉන්න හෝමුස් සමුද්‍ර සන්ධිය හදිසියේ ට්‍රම්ප්ගේ නමින් වෙනස් වෙයි? සිතියමකින් සමාජ මාධ්‍ය‍යේ කැළඹීමක්