මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටීමට භාණ්ඩාගාර ලේකම් පාර්ලිමේන්තුවට

Report

මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා මීට සුළු මොහොතකට පෙර රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) හමුවේ පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණ තිබේ.

භාණ්ඩාගාර ලේකම්වරයා අද (30) දින කාරක සභාව හමුවට නොපැමිණෙන බවට ඊයේ (29) ලිඛිතව දැනුම් දී තිබුණ ද, එම තීරණය වෙනස් කරමින් ඔහු මෙලෙස සහභාගී වී තිබීම විශේෂත්වයකි.

ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්

ඩොලර් මිලියන 2.5ක් අස්ථානගතවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ ප්‍රකාශයක්

මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මූල්‍ය අස්ථානගත වීම සහ මුදල් අමාත්‍යාංශයේ වත්මන් මූල්‍ය පාලන ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු සාමාජිකයන් ප්‍රශ්න කිරීමට නියමිතය.

විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක පරිදි සියලුම සුරාසැල් මේ දක්වා වසා තබයි

විශේෂ නිවේදනයක් - වහාම ක්‍රියාත්මක පරිදි සියලුම සුරාසැල් මේ දක්වා වසා තබයි