අද ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කළ කොටස් වෙළෙඳපොල

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (30) ඒකක 102.30කින් (0.47%) ඉහළ ගොස් තිබේ.

ඒ අනූව ඒකක 21,778.60ක් ලෙස ඉතිහාසයේ ඉහළම අගය වාර්තා වේ.

මේ අනූව වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 6.3ක්.

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට

උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ජීවිතක්ෂයට

ආසියානු කුසලානය තැපෑලෙන් එවන්න නැත්නම් බලාගමු - IICC

ආසියානු කුසලානය තැපෑලෙන් එවන්න නැත්නම් බලාගමු - IICC