මත්පෙති විකුණූ පුද්ගලයෙක්ට වැඩ වැරදුන තැන..

STF Sri Lanka
By krishani Sep 27, 2022 05:07 AM GMT
krishani

krishani

Report

වෛද්‍යවරයෙකු විසින් නිකුත් කරනු ලැබූ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව ප්‍රී ගැබලින් යන මත්පෙති 1,207 ක් විකිණීමේ වරදට පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38 ක කොටගල ප්‍රදේශයේ පුද්ගලයෙක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha