තීරු බදු අඩුකර ගන්න ලංකාව ඇමෙරිකාව සමග අදත් online සාකච්ඡාවක්

Report

ඇමරිකානු තීරු බදු අඩුකර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය විටින් විට ඇමරිකානු රාජ්‍ය සමඟ සාකච්ඡාවට කීපයක් පැවැත්වුණි. අදත් ඒ ආකාරයෙන් online සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, දෙපාර්ශවයේ අවසන් එකඟතා වලට අදාළව ද්විපාර්ශ්වික ගිවිසුමකට එළැඹීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කිරිමට සැලසුම් කර ඇති බවයි.

පොල්තෙල් ගන්නවනම් කල්පනාවෙන් සාම්පල්වලින් 21%ක්ම කලවම් බව හෙළි වෙයි

පොල්තෙල් ගන්නවනම් කල්පනාවෙන් සාම්පල්වලින් 21%ක්ම කලවම් බව හෙළි වෙයි

මෙරට අපනයන සඳහා 44%ක් ලෙස ප්‍රකාශයට පත්කළ අනෝන්‍ය ගැලපුම් තීරු බදු, 30%ක් දක්වා අඩු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පියවර ගෙන තිබුණි. එම තීරු බදු අගෝස්තු පළමු වැනිදා සිට ක්‍රියාත්මක වේ.

ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, ඊට පෙර අම‍ෙරිකාව සමග ද්වීපාර්ශවීය ගිවිසුමකට එළඹීම සඳහා හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවයි.

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

වෙල් යායක දමා ගිය සුරතල් දියණියගේ භාරකාරීත්වය අකිල සර්ට?

මෙම තීරු බදු අඩුකර ගැනීම සඳහා දෙරට අතර ඇති විදෙස් පරතරය අවම කිරීමට ඇමරිකාවෙන් තෙල් ආනයනය කිරීමටද ශ්‍රී ලංකා රජය තුළ සැලසුමක් ඇති බවට පසුගියදා හෙළි විය.

මන්ත්‍රී රෝහිණී කතානායකට සද්දෙ දායි පාර්ලිමේන්තුව උඩුයටිකුරු වෙයි

මන්ත්‍රී රෝහිණී කතානායකට සද්දෙ දායි පාර්ලිමේන්තුව උඩුයටිකුරු වෙයි