අද සහ හෙට ගුවන් ගමන් ගැන ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක් - මේ ගුවන් ගමන් අවලංගුයි

Report

අද (07) සහ හෙට (08) යන දෙදිනට නියමිතව තිබූ ගුවන් ගමන් වාර දහයක් අවලංගු කරන බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කර ඇත.

ඒ අනුව එම ගුවන් ගමන් වාර පහතින් සඳහන් වේ.

UL225 කොළඹ-ඩුබායි

UL265 කොළඹ-රියාද්

UL217 කොළඹ-දෝහා

UL253 කොළඹ-දම්මාම්

යුධ උණුසුම මැද ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රටටම සුබ පණිවුඩයක්

යුධ උණුසුම මැද ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රටටම සුබ පණිවුඩයක්

UL229 කොළඹ-කුවේට්

UL226 ඩුබායි-කොළඹ

UL218 දෝහා-කොළඹ

UL254 දම්මාම්-කොළඹ

UL230 කුවේට්-කොළඹ

UL231 කොළඹ-ඩුබායි (මාර්තු 8)

වැඩි වෙන යුධ උණුසුම නිසා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

වැඩි වෙන යුධ උණුසුම නිසා ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්

මේ පිළිබඳ වැඩි විස්තර 1979 හෝ 011- 7771979 අංක ඇමතීමෙන් සහ තම සංචාරක නියෝජිත ඇමතීමෙන් ලබා ගත හැකි බව සඳහන්.

ගල්ෆ් නිසා ඉන්දියාවත් දැඩි කනස්සල්ලෙන් - ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිල ප්‍රකාශයක්

ගල්ෆ් නිසා ඉන්දියාවත් දැඩි කනස්සල්ලෙන් - ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිල ප්‍රකාශයක්

යුද්ධමය තවත් දරුණු වෙයි - ඉරානයේ මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශාල පිපිරීමක්

යුද්ධමය තවත් දරුණු වෙයි - ඉරානයේ මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශාල පිපිරීමක්