හෙට සිට තවත් පිරිසක් රාජකාරිවලින් ඉවත් වෙයි

By Sewvandhi May 05, 2022 09:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පවතින අර්බුදයට විසඳුම් ලෙස  හෙට (06) සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු ගුවන් තොටුපළවල සිදු කෙරෙන ප්‍රභූ පර්යන්තයේ සේවා කටයුතු (VIP සහ CIP) සම්පූර්ණයෙන්ම නවතා දැමීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබේ


පාර්ලිමේන්තුව අසල උණුසුම් තත්වයක්  ඇතු වු අවස්ථාව පහත වීඩියෝවෙන් නරඹන්න 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
Join now