ශ්‍රී ලංකාවට රිදී සහ ලෝකඩ පදක්කම්

By Sithumi Apr 29, 2023 04:19 PM GMT
Sithumi

Sithumi

Report

2023 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ උස පැනීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නිලුපුල් පැහැසර සමත්වුණා.

එහිදී නිලුපුල් පැහැසර දැක්වූ දක්ෂතාවය මීටර් 2.01ජ් වන අතර 2023 ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 800 ලෝකඩ පදක්කම දිනා ගැනීමට කසුනි නිර්මලී වික්‍රමසිංහ සමත්වූනා