සංචාරකයින්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමට උපදෙස්

By Sithumi Apr 23, 2023 02:36 PM GMT
Sithumi

Sithumi

Report

කොළඹ සංචාරක හෝටල්හි ආරක්ෂක ප්‍රධානීන් සමග හමුවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබෙනවා.

සඳහන් වන්නේ ජනාධිපති කාර්යාලයේ ඊයේ (22) පැවති මෙම සාකච්ඡවේදී වර්තමානයේ සංචාරක හෝටල් හා සංචාරකයන් මුහුණදෙන ආරක්ෂක ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි.

එමෙන්ම ඉදිරියේදී සංචාරක ප්‍රවර්ධනය සමඟ සංචාරක හෝටල් වලට ඇතිවිය හැකි ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.

  කරන ලෙසයි ඔහු උපදෙස් ලබා දී ඇත්තේ ඒ අනුව සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි.